Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

රජයේ රෝහල්වල සායන සඳහා සහභාගී වන අයට සිය බෙහෙත් නිවසටම ගෙන්වා ගැනීම සඳහා ක්‍ෂණික දුරකථන අංක දෙකක් හඳුන්වා දී තිබනවා.

ඒ අනුව මෙතෙක් රෝහල් සායනවලින් බෙහෙත් ලබා ගැනීමට නොහැකි වූ දියවැඩියාව, හෘද රෝග අධි රුධිර පීඩනය ඇතුළු බෝ නොවන රෝගවලින් පෙළෙන රෝගීන්ට පහත අංක ඇමතීමෙන් ඔබගේ බෙහෙත් වට්ටෝරුව නිවෙසටම ගෙන්වා ගත හැකියි.

  • සිංහල භාෂාවෙන් දැනුම් දීම සඳහා: 072 07 20 720
  • දෙමළ භාෂාවෙන් දැනුම් දීම සඳහා: 072 06 06 060

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *