Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

බේරුවලින් ඔමික්‍රෝන් ආසාදිත පුද්ගලයෙකු හමුවූ බව වාර්තා වනවා.

බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක මුදිත අමරසිංහ මහතා ප්‍රකාශ කළේ, මෙම පුද්ගලයා තිස් හැවිරිදි බේරුවල චීන කොටුවේ මැණික් ව්‍යාපාරිකයෙකු බවයි.

විදේශ ගතවීමට අපේක්ෂාවෙන් සිදුකළ පී .සී.ආර්.පරීක්ෂණ වාර්තාවකින් මොහු ඔමික්‍රෝන් ආසාදිතයකු බව තහවුරු වීමෙන් පසු නිවසේ නිරෝධායනයට ලක්කර ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published.