Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කොරෝනා ආසාදිත වූ පුද්ගලයින් කිහිප දෙනෙකු සංචාරය කිරීම හේතුවෙන් බොරැල්ල නගරයේ වෙළඳසැල් 6ක් තාවකාලිකව වසා දමා තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මේ බව සඳහන් කළා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *