බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථාන පරිශ්රයේ තිබී අත්බෝම්බයක් සොයා ගෙන තිබෙනවා. මේ සම්බන්දයෙන් සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළා. අදාළ සිදුවිම සම්බන්දයෙන් බොරැල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.