Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථාන පරිශ්‍රයේ තිබී අත්බෝම්බයක් සොයා ගෙන තිබෙනවා.

මේ සම්බන්දයෙන් සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළා.

අදාළ සිදුවිම සම්බන්දයෙන් බොරැල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.

Leave a Reply

Your email address will not be published.