Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

බොරැල්ල – වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට සියලු ශාන්තුවරුන්ගේ දේවස්ථාන පරිශ්‍රයේ තිබී අත්බෝම්බයක් හමුවීමේ සිද්ධියට අදාළව සැකපිට අත්අඩංගුවට ගත්තුන් දෙනාගෙන් එක් අයෙකු එහි ප්‍රධාන සැකකරු බවට හඳුනාගෙන තිබෙනවා.

ඔහු මරදාන – දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මේ වන විටත් පොලීසිය ඔහුගෙන් දීර්ඝ වශයෙන් ප්‍රශ්න කරමින් සිටින බවයි වාර්තා වන්නේ.

පොලීසියට ලද තොරතුරකට අනුව ඊයේ (11) පස්වරුවේ බොරැල්ල සියළු ශාන්තූවරුන්ගේ දේවස්ථාන පරිශ්‍රයේ තිබියදී මෙම අත්බෝම්බය සොයා ගත් අතර එම අවස්ථාවේ දී ඒ අවට රැදී සිටි පුද්ගලයින් තුන් දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත්තා.

Leave a Reply

Your email address will not be published.