Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

එළඹෙන අවුරුදු සමය වෙනුවෙන් භාණ්ඩ කිහිපයක මිල අඩු කිරීමට තීරණය කළ බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

ඒ අනුව දිවයිනේ සෑම සතොස අලෙවි සැලකින්ම ලබන සඳුදා සිට එම නව මිල ගණන් යටතේ එම භාණ්ඩ මිලදී ගත හැකි බවයි ඔහු පැවසුවේ.

මිල අඩුවන භාණ්ඩ ලැයිස්තුව පහතින්…

  • දුඹුරු සීනි කිලෝවක් රුපියල් 115යි.
  • වාණිජ සංස්ථාව නිෂ්පාදනය කරන තේ කොළ ග්‍රෑම් 100ක් රුපියල් 95යි.
  • සෝයා තෙල් මිලි ලීටර 500ක් රුපියල් 310යි
  • අත් සේදුම්කාරක දියර මිලිලීටර් 100ක බෝතලයක් රුපියල් 250යි
  • අත් සේදුම්කාරක දියර මිලලීටර් 50ක් රුපියල් 150යි
  • SLS සහතිකය සහිත මුහුණු ආවරණයක නව මිල රුපියල් 14යි
  • අභ්‍යාස පොත් මිල සියයට 20ක් අඩුවෙන්

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *