Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ජනප්‍රිය ගායක භාතිය ජයකොඩි මහතා හට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

මේ වනවිට ඔහු කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ගනිමින් සිටින බවයි ආරංචි මාර්ග සඳහන් කලේ.

පසුගිය දිනවල The voice වැඩසටහනේ පුහුණුකරුවකු ලෙස ද භාතිය කටයුතු කරමින් සිටියා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *