Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් පසු කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා මෙසේ අභාවප්‍රාප්ත වී ඇත.

ඒ මහතා දින කිහිපයක් තිස්සේම දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් පසුවිය.

සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකිරීමට නියමිතව තිබේ. අභාවප්‍රාප්ත වන විට ඒ මහතාගේ වයස අවුරුදු 65කි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *