Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

රට තුළ කොවිඩ් 03 වන රැල්ලක් මතුවීමේ අවදානමක් පවතින බැවින් යළිත් මගී ප්‍රවාහන සේවාවන්හි සෞඛ්‍ය නීති දැඩි කිරීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව අද සිට ආසන ගණනට පමණක් බස් රථ මගීන් ප්‍රවාහනය කරන්නේ දැයි සොයා බැලීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කළේ.

කෙසේ නමුත් පසුගිය සමයේ මෙම තත්වය නිසිලෙස ක්‍රියාත්මක නොවීම හේතුවෙන්

බස් රථ සේවකයින් සෞඛ්‍ය නීති උල්ලංඝණය කලහොත් ඒ සම්බන්ධයෙන් අදාළ අංශ දැනුවත් කරන ලෙස ද මෙහිදී මගීන්ගෙන් ඉල්ලීමක් කලා.

මේ සඳහා පහත ආකාර හරහා මඟීන්ට පැමිණිලි ඉදිරිපත් කළ හැකියි.

SMS – 071 65 50 000
දුරකථන අංක – 1955 / 0112 587 372 / 0112 333 222

Share:

1 Comment

  • Avatar

    BK, 2021-04-24 @ 4:35 PM Reply

    Train wala ynne minissu nemeida 🤣🤣 seat gaanatane ynne

Leave a Reply

Your email address will not be published. Required fields are marked *