Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

අද දින තවත්  නව කොරෝනා මරණ 04ක් වාර්තා වු බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කලේය.

මියගිය ආසාදිතයින් අතර පිරිමි පුද්ගලයන් තිදෙනෙකු හා එක් කාන්තාවක් වේ.

ඒ මඩකලපුව ප්‍රදේශයේ පදිංචි 72 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්,

කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි 70 හැවිරිදි කාන්තාවක්,

කොළොන්නාව ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි පුද්ගලයෙක් සහ

කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි 66 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් වේ.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ 199ක් දක්වා ඉහල ගොස් තිබේ.

එම නිවේදනය පහතින්,

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *