මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් අවශ්‍ය කරන සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසීය මහජන සහය පතනවා.
පසුගිය දිනක හෙරොයින් කිලෝග්‍රෑම් 290කට ආසන්න ප්‍රමාණයක් මෙරටට ගෙන ඒම හා හෙරොයින් ජාවාරමෙන් උපයා ගන්නා ලද බවට සැක මුදල් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු පිළිබඳ විමර්ශන ආරම්භ කර ඇති බවයි පොලීසීය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ,
සැකකරුවන් දෙදෙනාගේ විස්තර පහතින්,