2021-04-01 දා සිට සියලු සමාගම් වලට අදාල ව්‍යාපාර බදු නීතිය සංශෝධනය කිරීමට පියවර ගන්නා බව 2021 අයවැයේදී යෝජනා වුණා.
මේ අතර මත්පැන් දුම්වැටි සඳහා විශේෂ භාණ්ඩ සේවා බද්දක් පැනවීමට මෙරව අය වැයේ දී යෝජනා වුණා.
ඉදිරි වසර 05 තුල තොරතුරු තාක්ෂණ, දේශීය විදේශීය සැපයුම් සහ නේවාසිකව විදෙස් ගතව උපයන ආදායම්, ආදායම් බද්දෙන් නිදහස් කෙරුණා.