Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

මරදානේ, ආහාර අලෙවිකරන ස්ථානයක අද(24) අලුයම ගින්නක් හට ගෙන තිබෙනවා.

අදාළ වෙළඳසැලෙහි සේවය කළ වයස අවුරුදු 45ක අයෙක් ගින්නට හසුවීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිස් මූලස්ථානය ප්‍රකාශ කළේ.

මේ වන විට ගින්න සම්පුර්ණයෙන්ම මැඩ පවත්වා තිබෙනවා.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *