Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ජනතාව සිටින්නේ මරණ බියෙන් බවත් ඔවුන් ඉල්ලා සිටින්නේ ජීවිතය බවත් රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසයි.

මිනිස්සු ඉල්ලන්නෙ ජීවිතය. මිනිස්සු මරණ බයේ ඉන්නෙ. ඇයි අපි එවැනි මිනිස්සුන්ව තව තවත් මරණ බය වෙතම තල්ලු කරන්නෙ? එහෙම කරන්න හොඳ නෑ. මිනිස්සුන්ගෙ ඉරණම තීරණය කරන්න ඕනෙ මිනිස්සු. එසේ තීරණය කරගන්න උදව් වෙන්න බැරි රජයක් ඉන්නවා නම් ඒ රජය ඉවත් විය යුතුයි !

යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා මේ බව පැවසුවේ ඊයේ (14) පැවති වැඩසටහනක් අමතමිනි.

Sharing is caring!

1 Comment

  • Lalith Asoka, 2021-08-15 @ 1:57 PM Reply

    වර්තමාන රජය කොරෝනා සම්බන්ධයෙන් දුර්වල ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නෙහි නම් ඔය ප්‍රකාශය කරන මන්ත්‍රීවරයා මුලින්ම ඉල්ලා අස්විය යුතුය. ඔහුත් මේ රජයේ මන්ත්‍රීවරයකු බව ඔහුට අමතක වී ඇති බව පෙනේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *