Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ඊයේ (ඔක්. 14 ) ඇද හැළුණු අධික වර්ෂාව සමග වරකාපොළ, තුඹලියද්ද ප්‍රදේශයේ දෙමහල් නිවසක් පිටුපස පිහිටි කන්දක් නාය යාම නිසා එම නිවස සම්පූර්ණයෙන් විනාශ විය.

නාය ගිය අවස්ථාවේ එම නිවස තුළ මව, පියා සහ පුතා සිට ඇත.

ඊයේ සවස 4.30 පමණ සුන්බුන් අතර සිර වී සිටි පියාව බේරාගත් අතර ඔහු ප්‍රතිකාර සඳහා වරකාපොළ රෝහල වෙත යොමු කෙරිණි.

අනතුරුව අද (ඔක්. 15) අළුයම 4.10ට පමණ නිවසේ සුන්බුන්වලට යට වී මියගොස් සිටි වයස 48 වූ මවගේ සිරුර හමු වී ඇත.

අතුරුදන්ව සිටි වයස 24ක් වූ පුතාගේ සිරුර ද යුද්ධ හමුදා සෙබළුන්, පොලිස් නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් සිදු කළ මෙහෙයුමකින් අනතුරුව සොයා දෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *