Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

යාපනය සුළිපුරම් පිලවට්ටෙයි ප්‍රදේශයේ මවක් සිය දරුවාගේ ජංගම දුරකතනය ලබා ගැනීම නිසා 14 හැවිරිදි සිසුවෙකු ගෙළ වැළලාගෙන මියගොස් තිබෙනවා.

9 වෙනි ශ්‍රේණියේ ඉගනුම ලබන මෙම දරුවා අධ්‍යාපන කටයුතු සඳහා අවධානය යොමු නොකර , ජංගම දුරකතනයෙන් ක්‍රීඩා කිරීම හේතුවෙන් මව , දරුවා භාවිත කළ ජංගම දුරකතනය ඇය බාරයට ගැනීම නිසා සිත් තැවුලට පත් ශිෂ්‍යයා සියදිවි හානි කරගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මව ජංගම දුරකතනය නොදුන් නිසා, 14 හැවිරිදි සිසුවා ගෙළ වැළලාගෙන
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *