Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

මස්කෙළිය ගාඩ්මෝර් වතුයායේ ගල් කන්ද ප්‍රදේශයේ පදිංචිව සිටි 12 හැවිරිදි පාසල් සිසුවියකටද වෛරසය ආසාදනය වී තිබෙනවා.

ඒ බව තහවුරු වී ඇත්තේ මස්කෙළිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බලප්‍රදේශයේ පුද්ගලයින් 163කට සිදුකළ PCR පරීක්ෂණයේදී.

PCR වාර්තා අනුව ඇගේ පවුලේ සාමාජිකයින් කිසිවෙකුටත් වෛරසය ආසාදනය වී නොතිබුණු අතර වෛරසය ආසාදනය වී ඇත්තේ එම සිසුවියට පමණක් බවද සඳහන්.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *