Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ගම්පහ දිස්ත්‍රික්කයේ සේවයේ නිරත මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ ශිෂ්‍ය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 27 දෙනෙක් නිරෝධායන යොමුකර තිබෙනවා.

ඒ, වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ රාජකාරියේ නිරත ශිෂ්‍ය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු කොරෝනා ආසාදිත බවට තහවුරු වීමත් සමඟයි.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *