Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

මහනුවර දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයන් 63ක් හඳුනාගෙන තිබෙනවා.

එම රෝගීන් මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 20 තුළින් වාර්තා වී ඇති අතර, නිරෝධායනය වන පවුල් සංඛ්‍යාව 900ක් බවයි මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතා සඳහන් කරන්නේ.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *