Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කොරෝනා ආසාදිතයින් පිරිසක් වාර්තාවීමත් සමඟ අකුරණ – සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයේ ග්‍රාම නිලධාරී වසම් දෙකක් සඳහා අද සවස 6.30 සිට සංචරණ සීමා පනවා තිබෙනවා.


එලෙස සීමා පනවා ඇත්තේ බුළුකොහොතැන්න සහ තෙළඹුගහවත්ත යන ග්‍රාම නිලධාරී වසම්වලටයි.


අකුරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයෙන් මේ වන විට කොරෝනා ආසාදිතයින් 39 දෙනෙකු හමුවී තිබෙනවා.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *