Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

මහනුවර ජාතික රෝහලට අනුබද්ධිත රෝහල් පොලිසියේ රාජකාරියේ නියුතුව සිටි උපපොලිස් පරීක්ෂකවරයෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට අද (16) පි.සි.ආර්. පරීක්ෂණවලින් තහවුරු වීමත් සමග එම පොලිස් ඒකකය වසා දමා එහි රාජකාරියේ නියුතු පොලිස් නිලධාරීන් එකොලොස් දෙනෙකු නිරෝධායනයට යොමු කිරීමට පියවර ගෙන තිබේ.

මහනුවර පොලිස් මූලස්ථානයේ ඉහළ නිලධාරියකු පවසා සිටියේ රෝහල් පොලීසිය සම්පූර්ණයෙන් විසබීජහරණයට ලක් කිරීමෙන් අනතුරුව වෙනත් නිලධාරීන් යොදවා හැකි ඉක්මනින් එය නැවත විවෘත කරන බවයි .

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *