Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

මහනුවර ජාතික රෝහලේ උගුර, කණ, නාසය පිළිබඳ රෝගී සායනයේ සේවය කරන හෙදියන් දෙදෙනෙකුට කොරෝනා ආසාදිත බව ඊයේ තහවුරු වුණා.

ඉන් අනතුරුව ඔවුන්ගේ ආශ්‍රිතයන්ට සිදුකල PCR පරීක්ෂණ වලින් නව ආසාදිතයන් 17ක් අද වන විට හඳුනා ගෙන තිබෙනවා.

නව ආසාදිතයන් අතර වෛද්‍යවරයෙකු සහ හෙදියන් 09 දෙනෙකුද සිටින බව රෝහල් අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය ඉරේෂා ප්‍රනාන්දු සඳහන් කරනවා.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *