Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ  කොරෝනා වෛරසය ආසාදනය වුවන් 29 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

එම හේතුවෙන් දළදා මාළිවේ 236 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කර ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *