Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කෝවිඩ්-19 වයිරසය ආසාදිතයින් 12 දෙනෙකු මහනුවර බෝගම්බර ගම්මානයෙන් හමුවීම නිසා එම ගම්මානය හුදෙකලා කිරීමට සෞඛ්‍ය අංශ තීරණය කර තිබෙනවා.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්‍යාලයේ කොවිඩ් කමිටු මර්දන කමිටුවේදි මෙම තීරණය ගත් බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතා පැවසුවා.

බෝගම්බර ගම්මානයෙන් කෝවිඩ් ආසාදිතයින් 12දෙනාගේ ආශ්‍රිතයින් ඇතුලු 50 දෙනෙකු පමණ ඊයේ දිනයේ පී. සී. ආර් පරීක්ෂණවලට ලක් කල බවද සෞඛ්‍ය අංශ සඳහන් කළා.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *