Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

මහනුවර – ගලගෙදර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කුඹුරේගම, දීපලාගොඩ සහ ඈතමුල්ල යන ග්‍රාමනිලධාරී වසම් සඳහා සංචරණ සීමා පනවා තිබෙනවා.

ඒ කුඹුරේගම ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයන් 04ක් වාර්තාවීම හේතුවෙන්.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *