Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

අද දින තවත් කොරෝනා මරණ 03ක් වාර්තා වු බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කලේය.

වාර්තා වු මරණ අතර පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු සහ එක් කාන්තාවක් වේ.

ඒ දර්ගා නගරයේ පදිංචි 90 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, 

තෙල්දෙණිය ප්‍රදේශයේ පදිංචි 83 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්  සහ දකුණු කළුතර පදිංචි 57 හැවිරිදි කාන්තාවක් ය.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 194කි.

එම නිවේදනය පහතින්,

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *