අද දින තවත් කොරෝනා මරණ 03ක් වාර්තා වු බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කලේය.
වාර්තා වු මරණ අතර පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු සහ එක් කාන්තාවක් වේ.
ඒ දර්ගා නගරයේ පදිංචි 90 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්,
තෙල්දෙණිය ප්‍රදේශයේ පදිංචි 83 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ දකුණු කළුතර පදිංචි 57 හැවිරිදි කාන්තාවක් ය.
ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 194කි.
එම නිවේදනය පහතින්,
