Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

පසුගියදා මහර බන්ධනාගාරයේ ඇති වූ ගැටුමට මූලිකත්වය සහ නායකත්වය ගෙන කටයුතු කළ රැඳවියන් 125 දෙනෙක් පමණ හදුනාගෙන තිබෙනවා.

ඉදිරියේදී ඔවුන්ට එරෙහිව නඩු පවරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරනවා.

මහර බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් රැඳවියන් 106 දෙනෙකු සහ නිලධාරීන් දෙදෙනෙකු තුවාල ලැබූ අතර, රැඳවියන් සංඛ්‍යාව 11 ක් ජීවිතක්ෂයට පත්වුණා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් නව කමිටුවක් ද පත්කරනු ලැබුවා.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි පුවත්