Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

මහර බන්ධනාගාරයේ මියගිය පුද්ගලයින් 11 දෙනා අතරින් 9 දෙනෙකු හට කොරෝනා ආසාදිත බව පරීක්ෂණ වලින් අනතුරුව අනාවරණය කර ගෙන තිබෙනවා.

පස්චාත් මරණ පරීක්ෂණයේදී සිදු කරන ලද PCR පරීක්ෂණ වලින් මේ බව හෙළි වූ බවයි රාගම රෝහලේ අධ්‍යක්ෂකවරයා සඳහන් කලේ.


අනෙක් දෙදෙනාගේ පරීක්ෂණ ප්‍රතිඵල අද ලැබීමට නියමිතයි.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *