Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

මහර බන්ධනාගාරයේ උණුසුම් තත්ත්වයක් හට ගෙන ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.

රැඳවියන් පාලනය කිරීමට බන්ධනාගාර නිලධාරින් වෙඩි ප්‍රහාර එල්ල කර ඇති බවද පැවසේ.

මේ අතර බන්ධනාගාරයේ අමතර ආරක්ෂාවට පොලිස් විශේෂ කාර්ය බළකාය ද කැඳවා ඇති බව සඳහන්.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *