Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

අද පැවති මාධ්‍ය සාකච්ඡවකදී යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය විසින් කොරෝනා ව්‍යාප්ත අධි අවදානම් කලාප කිහිපයක් නම් කර තිබෙන බවයි.

ඒ අනුව, පහත සඳහන් මහල් නිවාස සංකීර්ණ අධි අවධානම් කළාප ලෙස හදුනාගෙන තිබෙනවා.

මට්ටක්කුලිය : මෙත්සඳ සෙවන හා මිනිජය සෙවන මහල් නිවාස
මෝදර : රන්මුතු සෙවන මහල් නිවාස
ග්‍රෑන්ඩ්පාස් : මුවදොර උයන
දෙමටගොඩ : සිරිසර උයන
මාලිගාවත්ත: NHS මහල් නිවාස

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *