Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කීර්තිමත් අධ්‍යාපනඥයකු වූ මහාචාර්ය ලක්ෂ්මන් ජයතිලක කොවිඩ් ආසාදනය හේතුවෙන් ඊයේ අභාවප්‍රාප්ත විය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉන්ජිනේරු පීඨයේ ආචාර්යවරයකුව සිටි ඔහු එම විශ්වවිද්‍යාලයේ උපකුලපති ධුරයද හෙබවූයේය.

ඊට අමතරව වයඹ විශ්වවිද්‍යාලයේ කුලපති, තරුණයන් පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවේ සභාපති, ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්, ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්, ජාතික ව්‍යාපාර කළමනාකරණ ආයතනයේ සභාපති, ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ සභාපති යන තනතුරුද දරා තිබේ.

ජාතික අධ්‍යාපන කොමිසමේ සභාපති ලෙස මහාචාර්ය ලක්ෂ්මන් ජයතිලක මහතා ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සම්බන්ධ සුවිශේෂ වෙනස්කම් රැසක් හඳුන්වා දුන් අයෙකි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *