Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ගම්පොළ ප්‍රදේශයේ ස්ථාන දෙකක දී බිම ඇද වැටීමෙන් පුද්ගලයන් දෙදෙනකු හදිසියේ මිය ගොස් තිබේ.

ගම්පොල පොලිසිය පවසන්නේ එක් පුද්ගලයෙකු නුවර පාර කෝවිල අසලත් අනෙක් පුද්ගලයා රිවර්සයිඩ් ප්‍රදේශයේත් මෙසේ බිම ඇද වැටී මිය ගොස් ඇති බවයි.

මෙම මෘත දේහයන් සම්බන්ධයෙන් PCR පරීක්ෂණ සිදු කිරීමට නියමිත බවත් එම පරීක්ෂණයෙන් පසු මරණයට හේතුව හෙළි වනු ඇති බවත් පොලිසිය කියා සිටියි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *