Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

රට තුළ පවතින අර්බුදයට විරෝධය දක්වා පැවැත්වෙන මහජන විරෝධතා පා ගමනක් අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලයේ සිසුන්ගේ සහභාගීත්වයෙන් මේ වන විට පැවැත්වෙනවා.

මේ අතර විශ්වවිද්‍යාල සිසුන්ගේ විරෝධතා පාගමනක් හේතුවෙන් නුවර – කොළඹ මාර්ගයේ පෑලියගොඩින් දැඩි රථවාහන තදබදයත් හටගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසනවා.

මාර්ග තදබදය අවම කිරීම සදහා පොලිසීය කටයුතු කරමින් සිටින අතර විකල්ප මාර්ග භාවිතය කෙරෙහි අවධානය යොමු කරන ලෙසද ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

Leave a Reply

Your email address will not be published.