Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී වෛද්‍ය සුදත් රෝහණ මහතා පවසා සිටියේ කොරෝනා වෛරසය මළ පවාහන පද්ධතිය තුළ පවතින බවයි.

ආසාදිතයන් විසින් තම සිරුරෙන් පිට කරන ද්‍රව්‍ය ජල පද්ධති වලට යම් කිසි ආකාරයකින් එක් වීමේ හැකියාවක් පවතින අතර එම ස්ථානවලින් වෛරසය හඳුනා ගැනීමේ හැකියාවක් ඇති බව ද එතුමන් පැවසීය.

කෙසේ වෙතත් මෙම වෛරසයේ හැසිරීම තව දුරටත් අධ්‍යන මට්ටමේ පවතින බැවින් මෙම කරුණු හෙට දිනයේ වෙනස් විය හැකි බවද එතුමන් පැවසීය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *