Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

මාලදිවයිනේ සිදුවූ පිපිරීමකින් එරට හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් තුවාල ලබා තිබේ.

අද රාත්‍රියේ මෙම පිපිරීම සිදුව ඇත්‌තේ, මොහොමඩ් නෂීඩ්ගේ නිවස ඉදිරිපිට නවතා ඇති මෝටර් රථය ආසන්නයේ දීයි.

අදාළ පිපිරීමේ නිල් පැහැති මෝටර් බයිසිකලයක අටවා තිබු බෝම්බයක් බවට මේ වනවිට සැක පල කරනවා.

මාලදිවයින් පොලිසිය පවසා ඇත්තේ, මේ වන විට මොහොමඩ් නෂීඩ් ප්‍රතිකාර ලබමින් සිටින බවය.

Image
Image

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *