Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

සම්පූර්ණයෙන් කොවිඩ් මර්දන එන්නත් ලබා ගත් පසු ඇමෙරිකානුවන්ට මුව ආවරණ පැළඳීම අවශ්‍ය නොවන බව ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් නිවේදනය කළේය.

ඒ අනුව ජනාධිපතිවරයා සිය උප ජනාධිපතිනි කමලා හැරිස් සමග මුව ආවරණ නොමැතිව පළමු වරට මාධ්‍ය ඉදිරියේදී පෙනී සිටියා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *