Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ඇමරිකානු ජනපති ජෝ බයිඩන් සහ චීන ජනපති ෂී ජින්පින් අතර මාස 07කට පසු දුරකථන සංවාදයක නියැලුණු බව නිරත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ධවල මන්දිරය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කොට ඇත්තේ ඇමරිකාවේ අභිලාශයන් පුළුල් කිරීමේ ක්‍රමෝපායන් මෙම දුරකථන සංවාදයේදී සාකච්ඡා කළ බවයි.

ඇමරිකානු ජනපති ජෝ බයිඩන් බලයට පත් වීමෙන් අනතුරුව චීනය සමග නිරත වූ දෙවන දුරකථන සංවාදය මෙය වේ.

ඔත්තු බැලීම්, වෙළඳාම , කොරෝනා වසංගතය වැනි කරුණු නිසා ගැටුම් ඇතිවී ඇමරිකා සහ චීන සබඳතා පළුදු වී තිබේ.

ඇමරිකානු ජනපති ජෝ බයිඩන් සඳහන් කරන ආකාරයට දෙරට අතර ඇති තරගකාරීත්වය කළමණාකරනය කිරීම සඳහා එක්සත් ජනපදය දරන උත්සාහයේ එක් පියවරක් ලෙස මෙම දුරකථන සංවාදය හැඳින්විය හැකි බවයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *