Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

අද දිනයේදී තවත් කොවිඩ් මරණ 07 ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව මෙරට තුළ සිදු වූ සමස්ත මරණ ප්‍රමාණය 330 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අද දිනයේදී වාර්තා වී ඇති මරණ අතර මාස 18 ක් වයසැති බි‍ළිඳෙකුද වන බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ.

රිජ්‍වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අදාල බිළිඳා මියගොස් තිබේ.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *