Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කොළඹ මැනිං පොදු වෙළඳපොලේ ආපනශාලාවේ හිමිකරු ද කොරෝනා ආසාදිතයෙකු ලෙස අද හඳුනා ගැණුනා.

මෙම සිද්ධියත් සමඟ එම ආපනශාලාව අවට වෙළඳසැල් 04ක් වසා දැමීමටයි මහජන සෞඛ්‍ය පරීක්ෂවරු පියවර ගනු ලැබුවේ.

ඊට අමතරව මෙම කොරෝනා ආසාදිතයාගේ ආශ්‍රිතයන් 40 දෙනෙකු පමණ පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමු කර ඇති අතර හෙට දිනයේ එහි ප්‍රතිඵල ලැබීමෙන් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කරන බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *