Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

තවත් 120 දෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ ඉන් 37 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානය කරා යොමු කර සිටි අය බවත් අනෙක් 83 දෙනා ඔවුන්ගේ ආශ්‍රිතයින් බවත්ය.

ඒ අනුව, අද (20) දිනයේ දී ආසාදිතයින් 180ක් වාර්තා වී තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන්නේ මේ දක්වා මිනුවන්ගොඩ කොවිඩ් පොකුරෙන් වාර්තා වී ඇති සමස්ථ ආසාදිතයින් ගණන 2342ක් බවය. 

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *