Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුරේ තවත් ආසාදිතයින් 40 දෙනෙකු සොයාගෙන තිබෙනවා.

ඉන් 19 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වලින් සොයාගෙන ඇති අතර සෙසු 21දෙනා ඔවුන්ගේ ආශ්‍රිතයන් බවයි සෞඛ්‍ය අංශ දැනුම් දුන්නේ.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *