Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කම්හල ආශ්‍රිතව තවත් ආසාදිතයින් 60ක් වාර්තා වේ.

වාර්තා වූ ආසාදිතයින් 60 දෙනාම එම කම්හලේ සේවකයින්ගේ ආශ්‍රිතයින් වේ.

මේ වන විට මිනුවන්ගොඩ පොකුරේ සමස්ත රෝගීන් සංඛ්‍යාව 2222 දක්වා ඉහළ ගොස් ඇත.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *