Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

මාතලේ ප්‍රදේශයෙන් ජලයේ ගිලී තිබූ දිවියෙකුගේ මළ සිරුරක් හමුවූ බව වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පවසයි.

මෙම දිවියාගේ සිරුර බොහෝ නරක් වී තිබිණි. සිරුර ඉදිමී උඩු හම ගැලවී සුදු පැහැති වී තිබිණි. එම සිරුරේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමෙන් පසු මරණයට හේතුව සොයාගත හැකිවනු ඇතැයි වනජීවී නිලධාරීහු කියති.

Image
Image
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *