Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

රුපියල් මිලියන 70කට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් වයඹ සහ බටහිර මුහුදේදී නාවික හමුදා භාරයට ගෙන තිබේ.

මෙහිදී නීති විරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සාහ කළ බවට සැක කෙරෙන මලු 06 ක පාර්සල් 118 ක් වශයෙන් අසුරන ලද කේරළ ගංජා කිලෝග්‍රෑම් 235කට අධික ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර ඇත.

එම යාත්‍රාව ඉන්දීය ජාතිකයන් 07 දෙනෙකුගෙන් සිටි බවයි නාවික හමුදාව පවසන්නේ.

මුහුදු මාර්ග ඔස්සේ සිදුවන නීති විරෝධී ජාවාරම් කටයුතු මැඩ පැවැත්වීම මෙන්ම එම ජවාරම් කරුවන් මඟින් සහ නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාව දෙසට සංක්‍රමණිකයන් පැමිණීම හේතුවෙන් රට තුළ කොවිඩ් 19 වසංගතය ව්‍යාප්ත වීමේ අවධානම මැඩ පැවැත්වීම උදෙසා නාවික හමුදාව මුර සංචාර වැඩි කරමින් මෙහෙයුම් කටයුතු සිදු කර ඇත.

මිලියන 70ක KG කිලෝ 235ක් අත්අඩංගුවට
ඉන්දියානුවන් 7ක් සමඟින් කෝටි 7ක් වටිනා කේරළ ගංජා තොගයක් හසුවෙයි | LIVE at 8  News
නාවික හමුදා භාරයට පත් කේරළ ගංජා තොගය | දිනමිණ
Sri Lanka Navy

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *