Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

මීගමුව නගරයෙන් කොරෝනා ආසාදිතයන් දස දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

ඔවුන් සියලු දෙනා කොළඹ උණ රෝහලකට යොමු කළ බව මීගමුව නගර සභා සෞඛ්‍ය අංශය සඳහන් කරනවා.

මෙම ආසාදිතයන් මීගමුව නගරයේ ශාන්ත ජෝශප් විදිය, පිටිපන, උප්පලම, මුන්නක්කරය සහ කටුවපිටිය ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

ආසාදිතයන් අතර අවුරුදු පහක් වයසැති දරුවෙකුද වනවා.

හඳුනාගත් ආසාදිතයන්ගෙන් හතර දෙනකු බැන්ඩික්ස් ආයතනය සේවිකාවෝයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *