Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

සමගි ජන බලවේගය ආණ්ඩුවක් පිහිටු වූ පසු මෙරට ගොවීන්ට අවශ්‍ය රසායනික පොහොර නැවතත් ලබාදීමට කටයුතු කරන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී.අලවතුවල මහතා සඳහන් කරයි.

ඔහු පෙන්වා දෙන්නේ තම පක්ෂය කාබනික පොහොර ප්‍රතික්ෂේප නොකරන බවත් ඒ සඳහා ගොවීන් යොමුකල යුත්තේ ක්‍රමානුකූලව බවත්ය.

මෙරටට ගෙන්වනු ලබන අහිතකර රසායනික කිහිපයක්ම තහනම් කරන ලද්දේ ද පසුගිය ආණ්ඩුව විසින් බවද ඔහු වැඩිදුරත් කියා සිටීයේය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *