Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

අද දහවල් මුලතිව් වාට්ටුවාකල් පාලම අසල ඉඩමක සිදුවූ පිපිරීමකින් තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එම පිපිරීමෙන් තවත් තරුණයෙක් තුවාල ලබා ඇති බවයි මුලතිවු පොලිසිය සඳහන් කළේ.

යතුරුපැදියකින් පැමිණි තරුණයින් දෙදෙනෙක් කිසියම් ශරීර අවශ්‍යතා අවශ්‍යතාවයක් සඳහා අදාල ඉඩමට ගොස් ඇති අතර එම අවස්ථාවේ මේ පිපිරිම සිදුව තිබෙනවා.

මෙලෙස පිපිරීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 19 හැවිරිදි තරුණයෙකි.

ඔහු සමඟ සිටි අනික් 20 හැවිරිදි තරුණයා බරපතල තුවාල ලබා යාපනය රෝහලට අතුළත් කර තිබේ.

පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණය කරගෙන කරගෙන නොමැති අතර සිද්ධි සම්බන්ධයෙන් කණ්ඩායම් කිහිපයක් පර්යේෂණ පවත්වන බවයි පොලිසිය කියා සිටියේ.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *