Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

මුව ආවරණ භාවිතයේදී කපාටයක් සහිතව නිෂ්පාදනය කර ඇති මුව ආවරණ වර්ගය තහනම් කිරීමට පියවර ගන්නා ලෙස තමා රජයෙන් ඉල්ලා සිටින බව මහාචාර්ය විශේෂඥ වෛද්‍ය අර්ජුන ද සිල්වා මහතා පවසනවා.

එම මුව ආවරණ විශේෂය කෝවිඩ් වෛරස ව්‍යාප්තිය වැළැක්වීමට අපොහොසත් වන බවයි මහාචාර්යවරයා පැවසුවේ.

ඇමෙරිකාව වැනි රටවල් ද එය තහනම් කර ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මහාචාර්යවරයා පැවසුවේ එම මුව ආවරණ විශේෂය කෝවිඩ් වෛරස ව්‍යාප්තිය වැළැක්වීමට අපොහොසත් වන බවයි.

කොවිඩ් ආසාදිතයෙක් එය පැළඳිය හොත් ඔහුගෙන් වෛරසය පැතිරෙන බවයි මහාචාර්යවරයා සඳහන් කළේ.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *