Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කොරෝනා වසංගතයෙන් මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ දේහ භූමදානය කිරීම සදහා රජය විසින් අවසර ලබා දීම සම්බන්ධයෙන් සිලෝන් තව්හීද් ජමාත් සංවිධානය (CTJ) ජනපති ඇතුළු වත්මන් රජයට සිය ප්‍රණාමය පළ කර සිටියි.

එහි මහ ලේකම් අබ්දුල් රාසික් මහතාගේ අත්සනින් යුතු ලිපියක් මගින් එම සංවිධානය ප්‍රකාශ කර සිටින්නේ සුළු ජාතීන්ගේ ආගමික අයිතිය සම්බන්ධයෙන් ලබාදුන් මෙම තීන්දුව සම්බන්ධයෙන් ස්තූතිවන්ත වන අතර කොරෝනා රැල්ල මැඩපැවැත්වීමට ඔවුන් රජයට සියළු සහය දෙන බවත් ය.

එම ලිපිය පහළින්.

ඔවුන්ගේ ලිපිය සහිත සම්පුර්ණ Facebook පොස්ටුව පහතින්

#ஜனாதிபதிக்கு சிலோன் தவ்ஹீத் ஜமாஅத் – #CTJ_கடிதம்! முஸ்லிம்களின் உணர்வுகளை புரிந்து கொண்டு ஜனாஸா அடக்கத்திற்கு அனுமதி…

Posted by Ceylon Thawheed Jamath – CTJ on Monday, November 9, 2020

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *