Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ඇමරිකාවේ 46 වැනි ජනපති ලෙස තේරි පත්වූ ජෝ බයිඩ්න් දිවුරුම් දුන් වහාම ක්‍රියාත්මක කිරීමට නියමිත “විධායක තීරණ” පිළිබඳව ඔහුගේ කණ්ඩායම විසින් නිවේදනයක් කර තිබේ.

එම තීරණ නම්, 1.අමෙරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත්වීම නැවැත් වීම. 2.පැරිස් සම්මුතිය හා නැවත් එක් වීම. 3.මුස්ලිම් රටවලින් පැමිණෙන පුද්ගලයින්ට පනවා තිබූ ගමන් තහනම් ඉවත් කිරීම.

මේ අතර බයිඩ්න් ග්‍රීනිච් මධ්‍යම වේලවෙන් පැය 1700 ට ඇමරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස වොෂින්ටනයේදී දිවුරුම් දුනි.එරට ඉතිහාසයේ පළමු උප ජනාධිපතිනිය ලෙස කමලා හැරිස් ද දිවුරුම් දුන්නාය.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *